For any inquiry - 074 121 1527
සාමාන්‍ය ජීවිතයේ දිනපතා අප අසන දකින, එහෙත් බොහෝ විට අප අමතක කර දමන සුන්දර මෙන්ම වේදනාකාරී මතකයන් යළි අවදි කිරීමට මෙම කෘතිය සමත් වේ.ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයන්, හදවත ස්පර්ශ කරන අත්දැකීම් සහ අපේක්ෂාභංගත්වයන් මෙන්ම ගැඹුරු මානව හැඟීම් ඉස්මතු කෙරේ.
| Weight | 0.5 kg |
|---|












Reviews
There are no reviews yet.