For any inquiry - 074 121 1527
2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත කුළුඳුල් නවකතාව
හැත්තෑව දශකයේ පුවත්පත් සහ ගුවන්විදුලිය ඔස්සේ නිර්මාණකරණයට පිවිසි ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක නෝබට් අයගමගේ මහතාගේ මංගල නවකතාව වන “කාල නදී ගලා බසී”, 2014 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ට කෘතියකි.
1976 වසරේදී ජාතික තරුණසේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පද්‍ය රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ඔහු, අසූව දශකයේ සිට මෙරට ප්‍රධාන පුවත්පත් ගණනාවකටම සිය නිර්මාණ දායකත්වය ලබා දී ඇත. ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු, වැඩසටහන් පිටපත් රචකයෙකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් (විශේෂයෙන්ම “වයිල්ඩ් ඒෂියා” වනසත්ව වැඩසටහන් මාලාව) නිර්මාණයෙහි ලා සිය ප්‍රතිභාව දැක්වූ ඔහුගේ දශක ගණනාවක පරිණත අත්දැකීම් මෙම කෘතිය පුරාවටම මනාව පිළිබිඹු වේ.
| Weight | 1 kg |
|---|














Reviews
There are no reviews yet.