මා | Ma

Original price was: රු1,100.00.Current price is: රු935.00.

3 X Rs. 311.67 or 10% Cashback with mintpay_info_icon_woocommerce

5 in stock

SKU: FP8 Category: Tag:

2019 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වූ ‘මා’ යනු චූලාභය ශාන්ත කුමාර හේරත් විසින් රචිත, ජීවිතයේ යථාර්ථය පිළිබඳව ගැඹුරින් විමසා බලන අපූරු නවකතාවකි.

ජීවිතයේ පුදුමාකාර සහ අනපේක්ෂිත ස්වභාවය පිළිබඳව කතුවරයා මෙහිදී සාකච්ඡා කරන්නේ මේ අයුරිනි:

“ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත හේතු කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩදිය යුතුය. එය කාන්තාර මෙන්ම, ක්ෂේමභූමි පසුකරමින් නන්නාඳුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත විසින්‍ය.”

Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මා | Ma”

Your email address will not be published. Required fields are marked *