අවසන් කටයුතු දිල්ලියේදී | Awasan Katayuthu Dilliyedi

Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

3 X Rs. 396.67 or 10% Cashback with mintpay_info_icon_woocommerce

5 in stock

SKU: FP10 Category: Tag:

ප්‍රේරණා…. දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණාද? පැන්නද? තල්ලු කළාද?

ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රේරණගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගේ ඇඳ උඩම… මැරුණාද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද?

කේශව් අංජලිටයි… අංජලි කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?

නවීන සමාජයේ සබඳතා, හාස්‍යය සහ තීව්‍ර කුතුහලය මුසු කළ චේතන් භගත්ගේ සුවිශේෂී රචනා විලාසය මෙම කෘතිය පුරාවටම දැකගත හැකිය. ධනවත් පවුලක සහ යෝජිත විවාහයක සංවෘත දොරවල් පිටුපස සැඟවී තිබිය හැකි අඳුරු රහස් ගවේෂණය කරන මෙය, එක හුස්මට කියවා නිම කළ හැකි විශිෂ්ට ත්‍රාසජනක නවකතාවකි.

Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් කටයුතු දිල්ලියේදී | Awasan Katayuthu Dilliyedi”

Your email address will not be published. Required fields are marked *