For any inquiry - 074 121 1527
හෙතම ගැටවර වියේදීම අසිපත අතට ගත් රණකාමියෙකු විය… පසුකාලීනව සෙබලෙක් ද… සෙන්පතියෙකු ද වූවා පමණක් නොව රජෙක් ද විය.
එහෙත්… දෛවයේ සරදමින්… සිය රාජ්‍යය මෙන්ම කිරුළත් අහිමි වූයේ ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, බලලෝභීත්වයෙන් පිරිපුන් අදමිටු මිනිසුන් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් නිසාවෙනි.
නමුදු වීරත්වයෙන් ද, පසුනොබසිනා ධෛර්යයෙන් ද, මානව හිතවාදී ගුණයෙන් ද පිරිපුන් මිනිසෙකු ද වූ හෙතම යළිත් සිය රාජධානිය අත්පත් කරගැනීමට කටයුතු අරඹයි… මේ සඳහා මරණයට පවා බිය නැති රණකාමින් කිහිපදෙනෙකු ඔහු සමඟම වූහ… මොවුන්ගේ අභිමතාර්ථය ඉටු වේ ද?
ඇලෙක්සැන්ඩර් ඩුමා ගේ පන්හිඳ හඬ නඟා පැවසූ ත්‍රාසජනක, වීර වික්‍රමාන්විත ගවේෂණ චාරිකාව…










Reviews
There are no reviews yet.