For any inquiry - 074 121 1527
එතෝට තොට ඔිනෙන්නෙ අරූ එක්ක යන්ටද? බලන් ඉඳින්කො ඌ එනකං .. යකෝ අහපිය මේකෙ එක එක සිපයි බලාන ඉන්නෙ ගැනුන්නෙ ඇඟිලි ඇට කඩන්න .. තොටත් ඇඟිලි ඇටයක් කඩාගන්ට ඔිනෙන්නෙ නං දික් කොරන් ඉඳින්කො”
“මට ඔය මොකෙක්වත් ඔිනෙන්නෙ නැතුං .. මගෙ ඇඟිලි ඇට කඩන්ට එන එකාට ඉතිං යන්ට වෙන්නෙ වලපල්ලට තමා .. ගෑනියෙක් කරබාගෙන උන්නොත් ඉතිං මොන සිපයියත් ගැනුන්ව බඩ කොරයි .. හරි මඟුලක් වුනානෙ තසාදයක් නොබැඳ කටට වැටෙන් නැතුං යයිද?”
“අනේ මගෙ කට ?”










Reviews
There are no reviews yet.