For any inquiry - 074 121 1527
අතීතය අමතක කළ නොහැකිය.
එබැවින් මතක අමතක නොකර ප්‍රේමය හුමදාන කරමි.
ඒ අළුවූ ප්‍රේමයේ මතක සුවඳින් හදවත ගිනි ගනු දැනේ.
ඒ දැවීම යළි යළිත් මතක් කර දෙන්නේ ප්‍රේමණීය මතකයයි. ප්‍රේමය යනු අත් හැරුණු පසුවත් හදවතින් දරාගැනීමයි.
ඉතින්,
මියෙනතුරුම මම ඔබ දරා ගනිමි.
ආශාවන්ගෙන් ඇවිලෙන ශරීරය සමඟ කෙළවරක් නොමැතිව හැල්මේ දිවගිය හිස් වචන පිරි ආදරය අවසන් වූ පසුවද මුළු ආත්මයෙන්ම මම තවම නුඹට ප්‍රේම කරමි.












Reviews
There are no reviews yet.