For any inquiry - 074 121 1527
මෙම ලෝකයෙහි දොර කවුළු වසා දමා, හුස්ම අල්ලාගෙන , ලෝකය අත ඇරීමට ඔබට මෙහෙයවීම නොකරන්නා යනු සැබෑ ගුරුවරයාය. සැබෑ ගුරුවරයාය. සෑබැ ගුරුවරයා සෑම විටම ලෝකය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ ලෝකය යනු දිව්‍යත්වයේ විද්‍යමාන වීමක් වන නිසයි. මෙම ලෝකයේ දෙවියන්ගෙන් දිව්‍යත්වයෙන් පිරී පවති. සෑම කළු ගලක් ගලක්ම දෙවියන්ගෙන් පිරී ගැවසීගෙන සිටින අතර සෑම ගසක්ම සෑම කුරුල්ලෙක්ම දිව්‍යත්වයෙන් පිරී පිටාර ගලමින් සිටි යාමට සිදුවන්නේ කොතැනකටද? කුමකටද? අතහැරිය යුත්තේ කවුරුන්ද?
එසේම කෙනෙකුව අතහැර දැමිය හැකිවන්නේ කෙසේද මන්ද යත් දිව්‍යත්වය තුළ ඔබ සිටින්නේ කොතැනක වුවත් ඔබ සිටින්නේ මේ ලෝකය තුළ වන නිසයි.ඒ එසේම වෙන අනෙක් ලෝකයක් නොමැති නිසයි. කබීර් පවසන මෙම සූත්‍රය කොතරම් මන මන බඳින සූළුද කියා බලන්න.










Reviews
There are no reviews yet.