දිව්‍යමය ස්වරය | The Divine Melody

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

3 X LKR 346.67 or 10% Cashback with Learn more about Mintpay (opens in a new tab)

Author: Osho

Translator: Rohini Wijesooriya

Publisher: Nishantha Prakashana

මෙම ලෝකයෙහි දොර කවුළු වසා දමා, හුස්ම අල්ලාගෙන , ලෝකය අත ඇරීමට ඔබට මෙහෙයවීම නොකරන්නා යනු සැබෑ ගුරුවරයාය. සැබෑ ගුරුවරයාය. සෑබැ ගුරුවරයා සෑම විටම ලෝකය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ ලෝකය යනු දිව්‍යත්වයේ විද්‍යමාන වීමක් වන නිසයි. මෙම ලෝකයේ දෙවියන්ගෙන් දිව්‍යත්වයෙන් පිරී පවති. සෑම කළු ගලක් ගලක්ම දෙවියන්ගෙන් පිරී ගැවසීගෙන සිටින අතර සෑම ගසක්ම සෑම කුරුල්ලෙක්ම දිව්‍යත්වයෙන් පිරී පිටාර ගලමින් සිටි යාමට සිදුවන්නේ කොතැනකටද? කුමකටද? අතහැරිය යුත්තේ කවුරුන්ද?

එසේම කෙනෙකුව අතහැර දැමිය හැකිවන්නේ කෙසේද මන්ද යත් දිව්‍යත්වය තුළ ඔබ සිටින්නේ කොතැනක වුවත් ඔබ සිටින්නේ මේ ලෝකය තුළ වන නිසයි.ඒ එසේම වෙන අනෙක් ලෝකයක් නොමැති නිසයි. කබීර් පවසන මෙම සූත්‍රය කොතරම් මන මන බඳින සූළුද කියා බලන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “දිව්‍යමය ස්වරය | The Divine Melody”

Your email address will not be published. Required fields are marked *