For any inquiry - 074 121 1527
කාත් කවුරුත් නැති අනාථයෙකු බවට පත්වන කැරොලයින්, ජීවිතයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් තමන්ගේම මාවතක් සොයා ගැනීමට උත්සාහ කරයි. ධනවත් නිවසක මෙහෙකාර රැකියාවක් සඳහා ලන්ඩන් නුවර බලා යන ඇයට, ලන්ඩන් වේදිකාවේ ජනප්‍රිය නිළියක වන ජූලියාගේ නිවහනෙන් පිහිටක් සහ සෙවනක් ලැබේ. කැරොලයින්ට විශාල දේපලක් ලැබීමට නියමිත බව හෝ වෙනත් පිරිසක් විසින් එය අත්පත් කර ගැනීමට සූදානම් වන බව නොදන්නා ඇයට, අනාගතයේදී මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් මෙම කතාව සමන්විත වේ
| Weight | 0.5 kg |
|---|














Reviews
There are no reviews yet.