For any inquiry - 074 121 1527
ඒ දොර අසලට ගිය ජැක් එය විවෘත කිරීමට උත්සාහ කළේය. එහෙත් එම උත්සාහය නිරර්ථක විය. දොර යතුරුලා අගුලුලා තිබිණ. ඔහු හෙමින් සීරුවේ දොරට තට්ටු කළේය. ඒ සමගම කාමරය තුළ හුන් කෙනා හැඬීම නතර කළේය. “ඔය කවුද” කාමරය තුළ සිටින කෙනා ඇසීය. මේ අවස්ථාවේ ජැක් පිළිතුරක් දීමට සැරසෙත්ම ඔහු කුළුණ තුළට ඇතුළු වූ කටහඬවල් කිහිපයක් ඇසෙන්නට විය. කවුරුන් හෝ කුළුණේ කරප්පුව නැඟ එන බව ඔහුට වැටහිණ.










Reviews
There are no reviews yet.