For any inquiry - 074 121 1527
නටඹුන් වී ඇති පාළු ප්රදීපාගාරයේ සිට කුණාටු රැයේ දි විහිදෙන අභිරහස් එළියක්…! සඳ එළියවත් නැති කළුවර රැයේ කුණාටු වලින් කැළඹෙන සැඬ මුහුදේ තියුණු ගල් පර අතරින් හොර රහසේම ගමන් කරන බෝට්ටුවක්…!
ලමුන් මේ අභිරහස් සිදුවීම් ගැන කුතුහලයෙන් සොයා බලන්නට ඉදිරිපත් වුණා…..! ඊනිඩ් බ්ලයිටන්ගේ ලෝක ප්රසිද්ධ ‘පංච’ (Famous Five) කතා මාලාවේ දොළොස් වැන්න වන මෙම කෘතිය, ළමා මෙන්ම වැඩිහිටි පාඨකයන් අතරද ඉතා ජනප්රිය රහස් පරීක්ෂක කතා මාලාවකි.
| Weight | 0.25 kg |
|---|














Reviews
There are no reviews yet.