හිස නැති අවතාරය (Haunted Kids)

Original price was: රු950.00.Current price is: රු760.00.

3 X LKR 253.33 or 10% Cashback with Learn more about Mintpay (opens in a new tab)

Author: Allan Zullo

Translator: Manel Jayanthi Gunasekara

Publisher: Nishantha Prakashana

හිමිදිරියට මදක් පෙරාතුව ටිමි එකවර නින්දෙන් අවදි වූයේ භයානක කෙඳිරිගෑමක් ඇසීමෙනි. ඔහු පොරෝනයෙන් හිස වසා ගත්තේය. නමුත් කෙඳිරිගාන හඬ තවත් තීව්‍ර විය. නිදි යහන යළි සෙලවෙන බව දැනී ටිමි බියෙන් සලිත විය. මුලින් සෙමෙන් පටන් ගත් සෙලවීම අනතුරුව බිහිසුණු ගැස්සීමක් බවට පත්විය. ටිමි දෑතින් ඇඳ බදාගෙන සිටියදී ඔහුගෙ පොරෝනාව ඉවතට විසිවුණි. ඉන්පසු දුටු දෙයින් ඔහු ගල්ගැසී ගියේය. ඇඳ පාමුලට වී සිටියේ ලෙයින් පෙඟුණු තනි අතක් සහිත කෙඳිරිගාන කොලුවාය.

ඔහු දැඩි කෝපයෙන් මෙන් ටිමි දෙස රවාගෙන සිටි අතර ඔහු තමා මරා දැමීමට සැරසෙන බව ටිමි සිතුවේය.

Reviews

There are no reviews yet.

Be the first to review “හිස නැති අවතාරය (Haunted Kids)”

Your email address will not be published. Required fields are marked *