සැබෑ ජ්‍යොතිෂය | Saba Jyothishaya

Original price was: රු950.00.Current price is: රු760.00.

3 X Rs. 253.33 or 10% Cashback with mintpay_info_icon_woocommerce

SKU: A43 Category:

මෙම කෘතිය වර්තමාන සමාජය තුළ ජනමාධ්‍ය හරහා මෙන්ම විවිධ ජ්‍යොතිෂවේදීන් යැයි කියනා පිරිස් විසින් ජනතාව නොමඟ යවමින්, ජ්‍යොතිෂය පිළිබඳ දුරස්ථ වැරදි හැඟීම් පුළුල් කරන සමාජ අන්තරයට එරෙහිව ලියැවුණු කෘතියකි. ජ්‍යොතිෂය විද්‍යාත්මක හා ස්වාධීන තත්ත්වයකට පත්කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණවාදී අදහස් සමාජගත කිරීමට දායක වන පුරෝගාමී මෙහෙවරක් මෙම ග්‍රන්ථය ඉටු කරයි.

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැබෑ ජ්‍යොතිෂය | Saba Jyothishaya”

Your email address will not be published. Required fields are marked *