For any inquiry - 074 121 1527
විශ්වය අනන්තය. ජ්‍යොතිෂය අනාදිමත්ය. විශ්වය පිළිබඳව නිවැරදිව දැක්වෙන එකම විෂය, එකම විද්‍යාව, එකම ශාස්ත්‍රය, එකම වේදය ජ්‍යොතිෂයයි. ජ්‍යොතිෂය තුළ අන්තර්ගත වන්නේ විශ්වයේ හැඩයයි. මිනිසා විසින්ම සොයාගත් හඳුනාගත් ග්‍රහයින්ගේ බලය කෙතරම්ද යන්න ගණනය කර එහි ශක්තිය මැන මිනිසා ඇතුළු සත්වයාට, ගහකොළ ඇතුළු පරිසරයට සහ අනෙකුත් ස්වභාවයන්ට එය කෙසේ බලපායිද තීරණය කිරීම ජ්‍යොතිෂයේ ස්වරූපයයි.
| Weight | 0.5 kg |
|---|















Reviews
There are no reviews yet.