For any inquiry - 074 121 1527
Gajaga Sinhala Novel (ගජගා) is authored by Chulabhaya Shantha Kumara Herath and published by Fast Publishing.
“උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
“ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නේ.”
“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනා නැද්ද?”
“ගෑනියෙක්ට ජීවිතේ ගෙට ගහගන්න ඕනෑ පිරිමියෙක් නෙවෙයි බං… හොඳ හයිය හිතක්… ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නේ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිතේ හයිය හින්දා… මටත් දැන් තියෙන්නේ හුඟක් හයිය හිතක්… මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක ජීවිතේ ගොඩ දාගන්න.”
“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්ච ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.”
“මම ආයෙ කසාදයක් බඳින්නෙ නෑ.”
“කවුද බං කසාද මගුලක් ගැන කිව්වේ.”
“එහෙනම්..?”
“උඹ ඒක හිතා ගනින්.”
| Weight | 1 kg |
|---|














Reviews
There are no reviews yet.