මැයි මාර ප්‍රසංගය

Original price was: රු700.00.Current price is: රු560.00.

Author: Mahinda Prasad Masimbula

Publisher: Nishantha Publishers

රතු පැහැයෙන් දිදුලන මැයි මාර ගසක් යට ගෙවී ගිය ජීවිතයක සුවඳ ඔබත් විඳින්න කැමතිද?

සරල පරිසරයක සැඟවුණු ගැඹුරු ජීවන දර්ශනයක් රැගත් ‘මැයි මාර ප්‍රසංගය’ ඔබව සම්පූර්ණයෙන්ම වෙනත් ලෝකයකට රැගෙන යනු ඇත.

මෙම කෘතිය කියවා නිම කල පසුත් ඔබගේ හදෙහි රැව් දෙන වෘතාන්තයක් බවට පත්වනු නිසැකයි.

අදම ඇනවුම් කර ඔබගේ පිටපත වෙන්කරවා ගන්න…

Reviews

There are no reviews yet.

Be the first to review “මැයි මාර ප්‍රසංගය”

Your email address will not be published. Required fields are marked *