සැබැ මිනිසෙකුගේ කතාවක්

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

Author: Boris Polevoy

Translator: Dadigama V. Rodrigo

Publisher: Nishantha Publishers

Boris විසින් රචිත දැදිගම වී. රුද්‍රිගුගේ විසින් සිංහලයට පරිවර්තනය කල සත්‍ය කතාවක් ඇසුරින් ලියවුනු කෘතියකි.

දරුණු අනතුරක් නිසා දෙපා අහිමි වුණත්, තම සිහිනය අත් නොහරිමින් නැවත ජීවිතය ජයගන්න සටන් කරන රුසියන් ජාතික ගුවන් නියමුවෙකුගේ අසීමිත ධෛර්ය වචන වලට පෙරළු ත්‍රාසජනක කෘතියකි.

මෙම කෘතිය කියවන විට ඔබට තේරේවි
“සැබෑ වීරයෝ කියන්නේ ශරීරයෙන් ශක්තිමත් අය නෙවෙයි,ජීවිතේ කඩා වැටුනත් නැවත නැගිටින්න තරම් ශක්තිමත් හදවත් ඇති මිනිස්සුන්ට” බැව්.

ඔබත් ජීවිතයේ කඩා වැටෙන වෙලාවල් වල නැවත නැගිටින්න ශක්තිය සොයන කෙනෙක් නම්…
“සැබැ මිනිසෙකුගේ කතාවක්” කියන්නේ අනිවාර්යයෙන් ඔබ කියවිය යුතුම පොතක්.

Reviews

There are no reviews yet.

Be the first to review “සැබැ මිනිසෙකුගේ කතාවක්”

Your email address will not be published. Required fields are marked *