තූරුණූ පතිනි | Thurunu Pathini

Original price was: රු550.00.Current price is: රු440.00.

3 X Rs. 146.67 or 10% Cashback with mintpay_info_icon_woocommerce

SKU: A34 Category:

ආදරය කරන කාල පරිච්ඡේදය හා සැබෑ විවාහ දිවිය අතර ඇති ප්‍රබල වෙනස බොහෝ යුවතියන් මෙන්ම තරුණ බිරියන් ද නිසි පරිදි වටහාගෙන නොමැත. පෙම්වතුන් ලෙස සුළු කාලයක් මුණගැසී වෙන්ව යෑමේදී එකිනෙකාගේ සැබෑ ගතිගුණ සහ හැසිරීම් හඳුනාගැනීමට තරම් ඉඩක් නොලැබුණද, විවාහයෙන් පසු නිරන්තරයෙන් එක්ව ජීවත් වීමේදී එම ලක්ෂණ මනාව ඉස්මතු වේ. එකිනෙකාගේ පුරුදු නිවැරදිව හඳුනාගෙන, ඒවා පාලනය කරමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙම කෘතිය තුළින් පැහැදිලි කර දී ඇත.

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තූරුණූ පතිනි | Thurunu Pathini”

Your email address will not be published. Required fields are marked *