For any inquiry - 074 121 1527
පර්සියාවේ 12 වෙනි සියවසේ වාසය කළ කවියෙකු වන ඔමාර් ඛයියම්ගේ රුබයියාට් කාව්‍ය ඇසුරෙන් සැකසුණු අනුවර්තීය රචනයක් වන මෙය මුදිකා නම් යෞවනියගේ ප්‍රේමය ජීවිතය ආශ්රිත නාඳුනන නගරයක නාඳුනන සංස්කෘතියන් තුළ ඇය අත්විඳින අත්දැකීම් සහ ඒ තුළ ඇය හමුවෙන නොවිඳි චමත්කාරය තේමා කරගත් නවකතාවකි.










Reviews
There are no reviews yet.