For any inquiry - 074 121 1527
සුපිරි මෝටර් සයිකල් ධාවකයින්, අභිරහස් සැකකරුවන් සහ තාක්ෂණික රහස් රැසක් වටා ගොඩනැගුණු කුතුහලයෙන් පිරි ක්‍රියාදාම කතාවකි. ප්‍රසිද්ධ මෝටර් සයිකල් නිෂ්පාදන ව්‍යාපාරයක් වටා සිදුවන මහා පරිමාණ කුමන්ත්‍රණයක් සහ රහස්‍ය තර්ජනයක් විසඳීමට ෆ්‍රෑන්ක් සහ ජෝ (Frank & Joe Hardy) සහෝදරයින් දෙදෙනා ඉදිරිපත් වෙති. තියුණු බුද්ධිය සහ දැඩි ධෛර්යය උපයෝගී කරගනිමින් ඔවුන් මෙම අභිරහසේ අඳුරු මුල සොයා යන අයුරු කුතුහලාත්මක ලෙස කෘතිය පුරා දිගහැරේ.
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් වැළඳගත් ෆ්රෑන්ක්ලින් ඩබ්. ඩික්සන්ගේ (Franklin W. Dixon) සුප්‍රකට Hardy Boys රහස් පරීක්ෂණ කතා මාලාවේ Wild Wheels කෘතියේ සිංහල පරිවර්තනය දැන් ලබාගත හැක.
| Weight | 0.5 kg |
|---|














Reviews
There are no reviews yet.