පඬුරු බඳින ගස් | Panduru Badina Gas

Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

3 X Rs. 396.67 or 10% Cashback with mintpay_info_icon_woocommerce

5 in stock

SKU: FP5 Category: Tag:

2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත “පඬුරු බඳින ගස්” යනු ආදරය, මානව සබඳතා සහ ජීවන අභියෝග මනාව නිරූපණය කරන අපූරු නවකතාවකි. කැලයක කොතරම් ගස් තිබුණත් මිනිසුන් පඬුරු බඳින්නේ තෝරාගත් ගස් කිහිපයකට පමණක් යන්න සංකේතවත් කරමින්, සමාජයේ විවිධ බලපෑම් මැද නොසැලෙන බලාපොරොත්තුවකින් යුතුව තම ජීවිතයට විශ්වාසවන්ත සහකරුවෙකු සොයා යන ‘කළු’ ගේ සංවේදී කතාව මෙයින් කියවේ.

Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පඬුරු බඳින ගස් | Panduru Badina Gas”

Your email address will not be published. Required fields are marked *