For any inquiry - 074 121 1527
ලොව පුරා ළමා හා යොවුන් පාඨකයන්ගේ නොමඳ ආදරය දිනාගත් ඊනිඩ් බ්ලයිටන්ගේ (Enid Blyton) සුප්‍රකට Famous Five කතා මාලාවේ 18 වන කෘතිය (Five on Finniston Farm) මෙලෙස “ගොවිපොළේ අපූරු නිවාඩුවක්” නමින් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත.
මෙවර නිවාඩුව ගත කිරීම සඳහා ජූලියන්, ඩික්, ඈන්, ජෝර්ජ් සහ ඔවුන්ගේ සුරතල් බල්ලා වන ටිමී පිටත්ව යන්නේ පැරණි ගොවිපොළකටයි. එහිදී ඔවුන්ට අහඹු ලෙස අද්භූත රහස් මාලිගාවක නටබුන් සහ භූගතව සැඟවුණු පැරණි ආයුධ සහ නිධානයක් පිළිබඳ ඉඟි හමුවෙයි. කිසිවෙකුත් නොසිතන අයුරින් මෙම රහස සොයා යන ඔවුන්ට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීම් මාලාව මෙම කෘතිය පුරා දිගහැරේ.
| Weight | 0.5 kg |
|---|










Reviews
There are no reviews yet.