For any inquiry - 074 121 1527
සුප්‍රසිද්ධ කතුවරී එනිඩ් බ්ලයිටන්ගේ (Enid Blyton) ලෝක ප්‍රසිද්ධ ‘පන් පසිඳුරන්ගේ වීර ක්‍රියා’ (Famous Five) කතා මාලාවේ නව වැනි කෘතියයි මේ. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරද අතිශයින් ජනප්‍රිය වූ මෙම අපූරු වික්‍රමාන්විත කතාව, කුතුහලයෙන් පිරුණු අභිරහස් විසඳීමට ප්‍රිය කරන පාඨකයන්ට කදිම කියැවීමකි.
| Weight | 0.25 kg |
|---|












Reviews
There are no reviews yet.