කුණාටු රැයේ අභිරහස් එළියක් | Famous five 12

Original price was: රු660.00.Current price is: රු528.00.

3 X Rs. 176.00 or 10% Cashback with mintpay_info_icon_woocommerce

SKU: A82 Category:

නටඹුන් වී ඇති පාළු ප්‍රදීපාගාරයේ සිට කුණාටු රැයේ දි විහිදෙන අභිරහස් එළියක්…! සඳ එළියවත් නැති කළුවර රැයේ කුණාටු වලින් කැළඹෙන සැඬ මුහුදේ තියුණු ගල් පර අතරින් හොර රහසේම ගමන් කරන බෝට්ටුවක්…!

ලමුන් මේ අභිරහස් සිදුවීම් ගැන කුතුහලයෙන් සොයා බලන්නට ඉදිරිපත් වුණා…..! ඊනිඩ් බ්ලයිටන්ගේ ලෝක ප්‍රසිද්ධ ‘පංච’ (Famous Five) කතා මාලාවේ දොළොස් වැන්න වන මෙම කෘතිය, ළමා මෙන්ම වැඩිහිටි පාඨකයන් අතරද ඉතා ජනප්‍රිය රහස් පරීක්ෂක කතා මාලාවකි.

Weight 0.25 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුණාටු රැයේ අභිරහස් එළියක් | Famous five 12”

Your email address will not be published. Required fields are marked *