සන්තිපරං | Santhiparan

Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

3 X Rs. 340.00 or 10% Cashback with mintpay_info_icon_woocommerce

  • Title: Saththiparan

  • Author: Chamminda Welagedara

  • Publisher: Fast Publishing (Pvt) Ltd (Surasa Books)

10 in stock

SKU: FP3 Category: Tags: ,

පෙරදාක, වැහි බීත්තර පුපුරුවා ගෙන නොනවත්වාම පොලෝ මහිකාන්තාවගේ මූණ හූදු කරන්ට පටන් ගත්තු වැහිගම්පොලමුත්තා අන්තිමේට නැවතුණේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාවට වැදෙන දියරැල්ල හීන්ට දියකැට ඉහළට විසික්ක කරන්ඩ ඇත්ත. එදෙස බලා සිටි රණා දෙපා දෙවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරිවුණු හදා සුදු මහත්තයා බලන්න යන්ඩ. ජනේලයෙන් එළිය බලන කේන්ති දුටුවේ පෙරදා වට මහවැස්ස තෙමා දැමූ අතු අග රැඳි දිලිසි දිලිසි තිබෙන වැහි කැටය. හමා ආ මඳ සුළගකින් ඒ වැහි බිඳු බිම විසිරී ගියේ ඒ මත රැඳුණු හිරු එළිය ද සමගමය.

Weight 1.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සන්තිපරං | Santhiparan”

Your email address will not be published. Required fields are marked *