කොඳුරන දූපතේ දවසක් | Kodhurana Dhoopathe Dawasak Famous Five 20

Original price was: රු800.00.Current price is: රු640.00.

3 X LKR 213.33 or 10% Cashback with Learn more about Mintpay (opens in a new tab)

SKU: A96 Category:

කොඳුරන දූපතේ දවසක් (Kodhurana Dhoopathe Dawasak) එනිඩ් බ්ලයිටන් (Enid Blyton) විසින් රචිත ලොව සුප්‍රකට “Famous Five” (ෆේමස් ෆයිව්) ළමා කතා මාලාවේ 20 වැනි දිගහැරුම වන “Five Have a Mystery to Solve” කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි.

ජූලියන්, ඩික්, ඈන්, ජෝර්ජ් සහ ටිමී මෙවර ‘කොඳුරන දූපතට’ (Whispering Island) යන අතර එහිදී ඔවුන්ට කිසිවෙකුත් නොසිතූ අභිරහසකට මුහුණ දීමට සිදු වේ. සතුන්ට දැඩි සේ ආදරය කරන ‘විල්ෆ්‍රඩ්’ නම් ඔවුන්ගේ නව යහළුවා ද සමඟින් මෙම ත්‍රාසජනක වීර චාරිකාවට ඔබත් එක්වන්න.

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොඳුරන දූපතේ දවසක් | Kodhurana Dhoopathe Dawasak Famous Five 20”

Your email address will not be published. Required fields are marked *